
යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් විශාල ජනකායක් හා සිවිල් සමාජ ක්‍රියාධරයින් සමඟ රජය නියෝජනය කරමින් මැති ඇමතිවරු කීපදෙනෙක් හා සංඝයා වහන්සේලාද ඊට සහභාගී වූ අතර, මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් එහිදී මෙසේ අදහස් දැක්විය.
ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ සංඝ සභාවටද, ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවටද? - මහගල් කඩවල පුණ්‍යසාර හිමි camera iphone 8 plus apk |
| 3 Likes | 3 Dislikes |
| 79 views views | 12.7K followers |
| News & Politics | Upload TimePublished on 15 Aug 2017 |
Related keywords
Không có nhận xét nào:
Đăng nhận xét